May 04, 2024

දිවුරුම් දීම ඇරඹේ - ඇමතිධූර ලැයිස්තුව මෙන්න

September 04, 2015

ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹුණි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල ලැයිස්තුව මෙසේ ය.

  1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති - රනිල් වික්‍රමසිංහ
  2. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන ආගමික කටයුතු - ජෝන් අමරතුංග
  3. තිරසාර සංවර්ධන සහ වනජීවී - ගාමිණී ජයවික්‍රම
  4. ප්‍රවාහන - නිමල් සිරිපාල ද සිල්වා
  5. සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන - එස් බී දිසානායක
  6. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
  7. විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
  8. ආපදා කලමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
  9. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
  10. නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
  11. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
  12. මුදල් - රවී කරුණානායක
  13. නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ
  14. ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
  15. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත - එස් බී නාවින්න
  16. මහා නගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක
  17. ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - මහින්ද අමරවීර
  18. වැවිලි කාර්මාන්ත - නවීන් දිසානායක
  19. විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
  20. කෘෂිකර්ම - දුමින්ද දිසානායක
  21. බුද්ධශාසන - විජයදාස රාජපක්ෂ
  22. ග්‍රාමීය ආර්ථික කටයුතු - පී. හැරිසන්
  23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ - රංජිත් මද්දුම බණ්ඩාර
  24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
  25. නිවාස සහ ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
  26. වරාය හා නාවික කටයුතු - අර්ජුන රණතුංග
  27. ඉඩම් - එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන
  28. කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - යූ බී දිගම්බරන්
  29. කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
  30. විදේශ රැකියා - තලතා අතුකෝරාල
  31. අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම් 
  32. නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු - ඩී.එම් ස්වාමිනාදන්
  33. පෙට්‍රෝලියම් හා පෙට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි
  34. ක්‍රීඩා - දයාසිරි ජයසේකර
  35. දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක
  36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු
  37. ජාතික සංවාද - මනෝ ගනේෂන්
  38. ප්‍රාථමික කර්මාන්න - දයා ගමගේ
  39. නගර සංවර්ධන හා ජල සැපයුම් - රාවුෆ් හකීම්
  40. කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදුර්දීන්
  41. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්
  42. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු - එම් එච් අබ්දුල් හලීම්
Rate this item
(2 votes)
Last modified on Friday, 04 September 2015 15:46