May 02, 2024

ශ්‍රීලනිපය ගැන තිබූ විශ්වාසය කඩ වුණා - සමසමාජ පක්ෂයෙන් නිවේදනයක්

ප්‍රගතිගාමී උවමනා වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පත් කිරීම හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ලංකා සමසමාජ පක්ෂය, වාම හා ප්‍රගතිශීලී බලවේග තබා තිබූ විශ්වාසය කඩ වී ඇති බව ලංකා සමසමාජ පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම සඳහා නම් කර තිබූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නම සහ වමේ ප්‍රගතිශීලී අයගේ නම් ඉවත් කර ඒ වෙනුවට මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයන් ගණනාවක් පත්කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2015 00:27