May 04, 2024

අමු තේ දළු මිල පහළ යයි

අවුරුදු සමය තුළ අමු තේ දළු කිලෝ ග්‍රෑම් 01 ක මිල රුපියල් 20 කින් පමණ පහළ ගොස් ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මීට පෙර අමු තේ දළු කිලෝවක මිල රුපියල් 80 ක අගයක් ව පැවති අතර මේ වනවිට එය රුපියල් 60 කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)