May 04, 2024

ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවටත් 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ මයික්‍රෝ කර්මාන්ත ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී 18 වැනිදා විවෘත කෙරිණි.

දශකයකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිත මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස කටයුතු කරන මයික්‍රෝ සමාගම දෙස් විදෙස් වාහන වෙළෙඳ පොළ ජයගත් දේශීය සමාගමකි.

නව කර්මාන්තශාලාව විවෘත කිරීමත් සමග දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කටයුතු සීග්‍රයෙන් ඉහළ යන අතර ඒ සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමත්මහා පරිමානයෙන් ඉහල යනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 April 2014 15:36