May 04, 2024

නව වසරේ ඔරික්ස් ෆිනෑන්ස් අළුත්වෙයි

ලංකා ඔරික්ස් ෆිනෑන්ස් (LOFC) වවුනියාව සහ කොහුවල ශාඛා ගණුදෙනුකරුවන්ට පුළුල් සේවාවන් ලබාදීමේ අරමුණින් වඩාත් ඉඩකඩ සහිත නව ගොඩනැගිලි වෙත රැගෙන යන ලදි.

 

වව්නියාව ශාඛාව වවුනියාව දෙවන හරස් පාරේ අංක 27 දරණ ස්ථානයටත් කොහුවල නව ශාඛාව කොහුවල දුටුගැමුණු මාවතේ අංක 176 දරණ ස්ථානයටත් රැගෙන ගොස් තිබේ 

මීට අමතරව LOLC සමූහය තවත් මංසලකුණක් සනිටුහන් කරමින් සුවිසල් නව කලාප කාර්යාලයක් අනුරාධපුර මෛත්‍රී සේනානායක මාවතේ අංක 242 දරණ ස්ථානසේ ඉදිකිරීමට පසුගියදා කටයුතු ආරම්භ කරන ලදි. 

නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ නිල උත්සවයට LOLC සමූහසේ ප්‍රධාන පරිපාලන නිලධාරී ගුනේන්ද්‍ර ජයසේන මහතා අතින් සිදුවිය.

 එමෙන්ම දිගන හා කුලියාපිටිය යන ප්‍රදේශවල නව ලංකා ඔරික්ස් ෆිනෑන්ස් ශාඛා දෙකක් විවෘත කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 April 2014 14:23