May 05, 2024

කොමර්ෂල් බැංකුව EIB සමග සබඳතාවක 

යුරෝපා ඉතිරි කිරීම් බැංකුවක්වන ඊඅයිබී (EIB) බැංකුව සමග කොමාර්ෂල් බැංකුව ගිවිසුමක් අත්සන් කර තිබේ.

කුඩා සහ මධ්‍ය පරිමාන මුදල් පාලනය සහ ශක්ති ක්ෂමතාවයේ මුල්‍යමය පැතිකඩ පාලනය කිරීමේ ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය දක්වා වැඩි දියුණු කිරීම සඳහා එම ගිවිසුම අත්සන් කර තිබේ.

කුඩා සහ මධ්‍ය පරිමාන (SME) ව්‍යාපෘතිවල මුල්‍යමය තත්ත්වය පාලනය කිරීමේ වැඩසටහන්වන්නේ රුපියල් මිලියන 18 ක් සහ රුපියල් මිලියන 90 ක් වැය කර සිදු කරන ශක්ති ක්ෂමතා ව්‍යාපෘතීන් ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 April 2014 12:17