May 04, 2024

අවුරුද්දට මහජන බැංකුව අද සිට විවෘතයි

අලුත් අවුරුදු ගනුදෙනු සඳහා මහජන බැංකුවේ සියලුම ශාඛා අද (15) විවෘත කර තිබේ.

ඊයේ (14) පුර පසළොස්වක පොහොය දිනයක් නිසා බැංකු ශාඛා වසා තිබුණ අතර අද චාරිත්‍රානුකූල අවුරුදු ගනුදෙනු සඳහා සියලු ශාඛාවන් පෙරවරු 9.00 සිට ගනුදෙනුකරුවන්ට විවෘත කෙරේ. 

අද ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් අගනා තෑගි ද හිමිකරගත හැකිය.

Rate this item
(0 votes)