May 04, 2024

ශි‍්‍ර ලංකාගුවන් හමුදා අවුරුදු පොල-2014    

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා අවුරුදු පොල ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු රයිපල් ග‍්‍රීන් කී‍්‍රඩාංගනයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනිදා දින ආරම්භ විය.

 

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරි එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහල සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාෂල් එමි එල් කේ පෙරේරා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞී ජේ සී වීරකෝන් සහ ගුවන් හමුදා සාමාඡිකයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.  

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 April 2014 10:16