May 20, 2024

ස්මිඩෙක්ස් ප්‍රදර්ශනය BMICHහි දී 

මැයි මස 23 වැනි දා සිට 25 වැනි දා දක්වා ස්මිඩෙක්ස් (SMIDEX) නමින් කාර්මික සංවර්ධන ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ''JAICA'' හිල්ටන් හෝටලයේ දී පැවැත් විය.

Rate this item
(0 votes)