May 20, 2024

සීතාවකට "මැණික්' වාසි

සීතාවක ගඟේ මැණික් ගැරීමේ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ  දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු විය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභවලින් සියයට 10ක්  අඩු ආදායම්ලාභී පවුල් 446ක් අතරේ  ප්‍රධානය කෙරේ .

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මැණික් හා සුවර්ණාභාරණ අධිකාරියේ සභාපති අමිත ගුණරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Rate this item
(0 votes)