February 05, 2025

“සිලෝන් ටී මූමන්ට්ස්“ ජනපති ආර්යාවගේ සුරතින් විවෘත වෙයි 

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපත් කරන සිලෝන් ටී මූමන්ට්ස් (‘Ceylon Tea Moments’) නැමැති වැඩසටහන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

එය උත්වශ්‍රීයෙන් කොළඹ රේස්කෝස් පිටියේ දී සිදු කෙරිණි.

ලංකාවේ තේ ප්‍රචාරය කරන එක ම වැඩසටහන එය වේ.

එහි දී තේ වැවෙන ස්ථාන, තේවල රස ආදිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ය.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449