April 27, 2024

කාමර 200ක දකුණේ උසම හෝටලය ඩඩ්ලිගේ (PHOTOS)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා මෙන්ම අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් උණවටුන හෝටලය පසුගියදා විවෘත විය.

මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේ.

උණවටුන වෙරළට මීටර් 15කට නොඅඩු දුරින් අක්කර 15කට වැඩි ඉඩමක ඉදිකර ඇති හෝටලයේ ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර ‘අරලිය උණවටුන බීච් හෝටලය’ යනුවෙන් එය නමි කොට ඇත.

කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස මෙය හැදින්විය හැකිය.

මෙම අවස්ථාවට සිරිසේන මහතාගේ පවුලේ හිතවතුන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාද සහභාගී වී සිටියේය.

May be an image of tree and outdoors

May be an image of sky

May be an image of flower, sky and text that says 'studio'

May be an image of pool and outdoors

May be an image of outdoors and text that says 'S ARALIYA RESORTSRSPAS Sheshan Samarakoon hotography www.studiobee.lk Studio bee'

May be an image of sky and text that says 'ARALIYA RESORTSRSPAS Sheshan hotography www.studiobee.lk Studio bee'

May be an image of outdoors

May be an image of outdoors

May be an image of pool, sky, palm trees and text

May be an image of pool and text that says 'ARALIYA RESORTSOSPAS Sheshan Samarakoon Photography www.studiobee.ll Studio bee'

May be an image of sky and text that says 'ত ARALIYA RESORTSRSPAS Sheshan Samarakoon Photography www.studiobee.lk Studio bee'

Rate this item
(0 votes)