April 26, 2024

සතොස මෝටර්ස් ආයතනයෙන් උසස් ඉසුසු ජෙනුයින් උපාංග ලබා ගැනීමේ පහසුව දැන් මීගමුවේදී

February 02, 2021
සතොස මෝටර්ස් ආයතනයේ හත්වන ශාඛාව පසුගියදා මීගමුවේදී ආරම්භ විය.
එම අවස්ථාව වෙනුවෙන් සතොස මෝටර්ස් විධායක අධ්‍යක්ෂ මොහාන් ජයසූරිය, විධායක අධ්‍යක්ෂ වෙළද ප්‍රියන්ත පෙරේරා සහ අකිරා මට්සුයි ඉමොඡි මහත්මා, දමින්ද අනුරන් යන මහත්වරුන්ගේ සහභාගිත්වය සිදු වූ අතර ගුනාත්මකභාවයෙන් උසස් නියම ඉසුසු ජෙනුයින් උපාංග ලබා ගැනීමේ පහසුව දැන් මේ නිසා මීගමුව හා ඒ අවට පාරිභෝගිකයන්ට ලැබෙනු ඇත.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2021 14:30