April 28, 2024

එකම වහලක් යටින් සේවා රැසක් - Pristine Solutions දැනුවත් කරයි

මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් උදෙසා සංවිධානය කරන උපදේශන සේවා සම්මන්ත්‍රණයක් පසුගියදා හිල්ටන් හෝටලයේදී සංවිධානය කර තිබුණි.

ඒ “Pristine Solutionsආයතනයේ ප්‍රධානත්වයෙනි. තෝරාගත් ගනුදෙනුකාර පාරිභෝගිකයින් 100 දෙනෙකු උදෙසා සිය ආයතනයේ සේවා සහ පහසුකම් පිළිබඳව දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු විය.

management functions, including finance, sales, customers, inventory and operations,ERP, CRM, POS, mobile sales force automation, manufacturing and supply chain management and industry specific verticals for companies involved in apparel, construction, food and beverage, car rentals, tea, distributionආදී සේවා රැසක් එකම වහලක් යටින් ලබා ගත හැකි වීමද මෙහි ඇති විශේෂත්වයකි.

Rate this item
(0 votes)