April 28, 2024

මෙරට මහ බැංකුව චීන මහජන බැංකුව සමග ගිවිසුම් ගත වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව එක්ව නව එකඟතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ඇපකරු ආයෝජන එකඟතා ගිවිසුමක් වන මෙහිදී දෙපාර්වයට හිමි ස්ථාවර වත්කම් පරිහරණය කිරීමේ අවස්ථාව උදා වෙයි.

මෙම නව ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ චීන මහජන බැංකුවේ අධිපති Zhou Xiaochuan අතර සිදු විය.

මේ හරහා ශ්‍රි ලංකා මහ බැංකුවට මෙතෙක් පිවිසිය නොහැකි ඝෘජු ජාත්‍යන්තර ගිවිසුම් සඳහා මෙන්ම ආයෝජන අවස්ථා වෙත පිවිසීමේ අවස්ථාවද උදා වීම විශේෂත්වයකි.

 

Rate this item
(0 votes)