April 30, 2024

ශිල්ප උදාන - 2014 BMICHහිදී

ශිල්ප උදාන - 2014 ජාතික හස්ත කර්මාන්ත උළෙල අගෝස්තු 28 සිට 31දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

ශිල්ප උදාන 2014 හස්ත කර්මාන්ත උළෙල සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීමෙන් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබයි.

Rate this item
(0 votes)