May 01, 2024

Colombo සහ ASIAN ෆැෂන් නව ගිවිසුමක

කළම්බූ ෆැෂන් වීක් (Colombo Fashion Week) සහ ඒෂියන් ෆැෂන් වීක් එක්ව නව අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රයේ කීර්තිමත් මෙන්ම ප්‍රසිද්ධ නාමයක් ලෙසද ඒෂියා ෆැෂන් වීක් සැලකේ.

මෙම නව ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය වේගයෙන් ආසියාව සහ ලෝකය තුළ ප්‍රචලිත කිරීමේ හැකියාවද උදා වෙනු ඇතබව “Colombo Fashion Week” හී අදහසයි.

අද සිට එළැඹෙන 18 වෙනි දා දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ASIAN Fashion Week සඳහාද ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසක් එක් වෙයි.

Rate this item
(0 votes)