April 30, 2024

“ZAMRINS” ළමා සිත් පිනවමින් වසර 25 ක් ඉදිරියට

ළමා සෙල්ලම් භාණ්ඩ අලෙවියේ කීර්තිමත් සමාගමක් වන “ZAMRINS” හී වසර 25 ක දීර්ඝ සේවා විශ්වාසය තහවුරු කළ බව එම සමාගම නිවේදනය කරයි.

ළමා සෙල්ලම් භාණ්ඩ ගෙන්වා බෙදාහරින්නෝ වන “ZAMRINS” උත්සව සහ විවිධ වර්ගයේ විනෝදාස්වාදය සඳහා වන උපකරණ විශේෂඥයෝ වෙයි. සිය වසර 25 ක සේවා කාලය තුළ දිවයිනේ ප්‍රමුඛතම සමාගම වීමට ලැබීම ගැන ගනුදෙනුකාර පාරිභෝගිකයින් වෙත් ස්තූතිය පළ කරන්නටද “ZAMRINS” හී අධ්‍යක්ෂ M.Z Mabuthoon මහතා මෙය අවස්ථාවක් කර ගනී.

විනෝදාස්වාදය සඳහා වූ උපකරන පමණක් නොව අධ්‍යාපනික අවශ්‍යතාවයන් සඳහ වන උපකරනද මේ වන විට “ZAMRINS” සමාගම හරහා ලබා ගැනීමේ හැකියාව පවතී.

Rate this item
(0 votes)