May 03, 2024

“FACETS” ශ්‍රී ලංකා 24 වෙනි වරට මෙවරත් පැවැත් වේ

දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයින් රැසකගේ නර්මාණ කළඑළි දක්වන 2014  “FACETS”  ශ්‍රී ලංකා ජාත්‍යනත්ර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සැප්තැම්බර් 04 සහ 07 වෙනි දා දක්වා සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

මෙවර ප්‍රදර්ශනය තුළ වෙළෙඳකුටි 150 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන අතර වටිනා මැණික් වර්ගයන්ගෙන් සමන්විත නොයෙක් ආකාරයේ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කෙරේ. 

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන  “FACETS”  ශ්‍රී ලංකාවේ සියළුම මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳුන්ට විවෘතව පවති.

එමෙනම් දේශීය සහ විදේශීය විශේෂඥ මඩුල්ලක් විසින් මෙහෙය වන ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ පිළිබඳ සම්මන්ත්‍රණයක්ද මෙම ප්‍රදර්ශනය තුළ ඇතුළත් වේ. 

Rate this item
(0 votes)