May 03, 2024

3D ගැන නොමිලේ දැනගන්න අවස්ථාවක්

ත‍්‍රිමාන සජීවිකරණ විෂය පිළිබඳව නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් එළැඹෙන සැප්තැම්බර් සම 06 වැනිදාපැවැත්වෙයි.

ඒ අනුව මේ පිළිබඳව පුළුල් අවබෝධයක්  ලබා ගැනීමේ අවස්ථාව එදින  බණ්ඩාරනායක සම්මන්ත‍්‍රන ශාලාවේ මිහිලංකා මැදුරේදීපස්වරු 2 ට පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී ලබා ගත හැකිය.

අද වන විට ත‍්‍රිමාන සජීවිකරණ විෂය පුළුල් පරාසයක ව්‍යාප්තවී පවතින අතර  ව්‍යාපාරික ලෝකයටද අත්‍යාවශ්‍ය විෂයක් වී තිබේ. ත‍්‍රිමාන සජීවීකරණය යනු මෘදුකාංගය පිළිබදව දැනුම පමණක්ම නොවේ. මෙහිදී ති‍්‍රමාණ සජීවීකරණය පිළිබදව දැනට ලංකාවේ ඉතිරිව සිටින ප‍්‍රවීනයින් කිහිපදෙනා හමුවීමටද අවස්ථාව උදා වෙයි. වැඩි විස්තර සඳහා චමත් - 077-2945371

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 August 2014 10:24