May 18, 2024

පීපල්ස් ලීසිං සමාගමෙන් පිං අතේ වැඩක් 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයීය තොරතුරු තාක්ෂණික අංශය හා ගාල්ල ශාඛාව එක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග අංශයේ පිළිකා සරණ ඒකකයට වැන් රථයක් පරිත්‍යාගකර තිබේ.

රුපියල් ලක්ෂ 30 ක් වටිනා වෑන් රථයක් මෙළෙස පරිත්‍යාගකර ඇත.

පිළිකා සරණ සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

Rate this item
(0 votes)