May 03, 2024

ගෙවුණු දශක 05 තුළ සාර්ථකම වෙළඳනාමය යමහා

මෙරට ප්‍රමුඛ මෝටර් රථ වෙළඳනාමයක් වන යමහා නවතම ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී විවෘත කෙරුණි.

ඉකුත් වසරේදී යමහා නිෂ්පාදන අතර වැඩිම අලෙවියක් සටහන් කිරීමට යමහා යතුරුපැදිවලට හැකියාවක් ලැබූණු අතර එය 65.8% විය. ලොවපුරා යතුරු පැදි ලෝලීන්ගේ වැඩි අවධානයක් හමිකරගෙන ඇති යමහා යතුරුපැදි අතර FZ, FZ-s,FAZER,SZR,SZX යන මාදිළි විශෙෂ් ස්ථානයක් ගනී. 

ඒ සමගම රථවාහන සේවා හා අලෙවියෙන් පසු සේවා, මෙන්ම යමහා අනුබද්ධිත යමහා කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මගින් මූල්‍යමය සේවා සැපයීමෙන්ද ප්‍රමුඛස්ථානයට පත්ව ඇත.

100%ක්ම ජපන් තාක්ෂණයෙන් යුක්ත යමහා නිෂ්පාදන ශ්‍රී ලාංකේය පාරිභෝගකියන්ගේ පළමු තේරීම බවටද පත්ව ඇති බවයි සමාගම පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)