May 03, 2024

සිග්නල් සිනා බෝවේවා

යුනිලීවර් සමාගමේ ප්‍රධාන පෙලේ වෙළඳ සන්නාමයක් ලෙස සැලකෙන

සිග්නල්, ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ එක් වී දිවයින පුරා දියත් කර ඇති සිග්නල් සිනාබෝවේවා සමාඡ සත්කාරය ලංකාවේ සාර්ථකම මුඛ සෞඛ්‍ය සමාඡ සත්කාරයක් ලෙසදියත් කර තිබේ.

ලාංකිකයින්ගේ සිනහව ආරක්ෂා කරමින් දත් කූහරවලින් තොර දේශයක් ගොඩනැංවීම ඉලක්ක කර ගත් මෙම සමාඡ සත්කාර වැඩසටහන තුළින් දිවයින පුරා මුඛ සෞඛ්‍ය පිළිබඳ වැදගත් පණිවිඩ ලබා දෙන බව යුනිලීවර් ලංකා සමාගමේ අළෙවි අධ්‍යක්ෂක සිද්ධාර්ථ බැනර්ඡී මහතා පවසයි.

Rate this item
(0 votes)