May 18, 2024

පිලිප්ස් වෙතින් අවුරුදු බොනැන්සා 

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අබාන්ස් වෙතින් පිලිප්ස් අලුත් අවුරුදු බොනැන්සා පිළිගන්වයි.  ඒ අනුව අපේ‍්‍රල් 7 සිට අපේ‍්‍රල් 12 දක්වා ඔබ මිලදී ගන්නා සෑම පිලිප්ස් නිෂ්පාදනයකටම සියයට 30‍ ක් දක්වා වට්ටමක් හිමිකර ගත හැක. 

පිලිප්ස් අලුත් අවුරුදු බොනැන්සා, අබාන්ස් කොළඹ 03 ප‍්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ. මීට අමතරව මිලදී ගන්නා සෑම පිලිප්ස් නිෂ්පාදනයක් සඳහාම නොමිලේ ත්‍යාගයන් හා පිලිප්ස් එයාර් ෆයර් එකක් මිලදී ගෙන වටිනා පිලිප්ස් ෆුඩ් ෆ්‍රෝසරයක් සහ වටිනා පිලිප්ස් රයිස් කුකරයක් නොමිලේ ලබාගැනීමට හැකි වේ.

 

Rate this item
(1 Vote)