May 02, 2024

එමිරේට්ස් සමග ඩුබායි සමර් ස්පෙෂල්

එමිරේට්ස් එයාලයින් සමූහයට අයත් එමිරේට්ස් හෝල්ඩින්ස් වෙතින් ශ්‍රී ලාංකිකයන් උදෙසා නව සුවිශේෂී පැකේජයක් හදුන්වා දී තිබේ. 

ඩුබායි සමර් ස්පෙෂල් හෙවත් DSS ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී පැකේජය වැඩිහිටියෙක් සඳහා රුපියල් 87,000/= සිට ආරම්භ වෙයි.

නවාතැන්, ආහාර පාන සමගින් රාත්‍රි 3ක් සඳහා සුන්දර මතකයන් ලබා ගත හැකි මෙම පැකේජය පවුලේ සැමට මෙන්ම යුවලවල් සඳහා වෙන් වෙන් වශයෙන් වෙනකර තිබේ.

සැප්තැම්බර් 30 වැනි දා දක්වා පමණක් මෙය වලංගු වන බවද සංවිධායකයින් දැනුවත් කරයි.

Rate this item
(0 votes)