May 02, 2024

Ceylon Leather Products බලය තවත් වැඩි වේ

South Asia Textile Industries Lanka පුද්ගලික සමාගමේ පාලන බලය හිමි කර ගැනීමට Ceylon Leather Products සමත් වෙයි.

හිමිකම් නිකුතුවකින් අනතුරුව මෙසේ අදාල සමාගමේ සියයට 80.39ක කොටස් අයිතිය Ceylon Leather Products සමාගම සතු වූ අතර ඒ සඳහා රුපියල් 306,448,528මුදලක් ගෙවා ඇත.

මේ අතර එම හිමිකම් නිකුතුවේ දී South Asia Textile Industries Lanka පුද්ගලික සමාගමේ සියයට 12.61ක කොටස් අයිතිය Lanka Cenury Investments වෙතපවරා ගන්නා ලද්දේ රුපියල් 48,070,360ක මිලකටය.

ඒ අනුව මේ වන විට Ceylon Leather Products සමාගම හා Lanka Cenury Investments සමාගම සතුව South Asia Textile Industries Lanka පුද්ගලිකසමාගමේ සියයට 93ක කොටස් අයිතියක් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් Ceylon Leather Products සමාගම සනාථ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 July 2014 09:24