May 02, 2024

“Oman Air Golf Classic 2014” ඔක්තෝබර් 04 සහ 05

පස්වන වරටත් සංවිධානය කෙරෙන “Oman Air Golf Classic 2014” එළඹෙන ඔක්තෝබර් මස 04 සහ 05 යන දිනයන් හීදි මහනුවර Victoria Golf and Country Resort හී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව “Oman Air” සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

මේ සඳහා දැනට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සියයකට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර විදේශීය රටවල ක්‍රීඩකයින් එක් වීමට නියමිතයි.

Rate this item
(0 votes)