May 02, 2024

සීනිවල කැඩ්මියම් වහා පරීක්ෂාවට

පරිප්පු සහ සීනි මෙරටට ආනයනය කිරීමේදී රේගුවේදී විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය ප‍්‍රකාශ කරයි. එහි සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක ප‍්‍රකාශ කළේ මෙරටට ආනයනය කරන සුදු සීනිවල මිනිස් සිරුරට අහිතකර කැඞ්මියම් අන්තර්ගතවී ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකළ පරික්ෂණයකදී තහවුරු වීම නිසා මෙම පරීක්ෂාව සිදුකරන බවයි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 July 2014 09:48