May 16, 2024

කතරගම ඇසළ පෙරහැරට කොකාකෝලා අනුග්‍රාහකත්වය

මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා ප්‍රථම වතාවට අනුග්‍රාහකත්වය දැක්වීමට කොකාකෝලා බීම සමාගම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව කොකාකෝලා සමාගමේ නියෝජිතයන් සහ කතරගම බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙරට ප්‍රධාන සංස්කෘතික මංගල්‍යක් වන කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)