May 17, 2024

හම්බන්තොට වරායෙන් නැව් 6 කට තෙල්.

රුහුණු - මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් මේ වන විට විශාල නැව් 6 කට තෙල් මෙටි‍්‍රක් ටොන් 2750ක් සපයා ඇති බව මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය පවසයි.

පසුගිය ජුනි මස 22 වනදින මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම වරායේ තෙල් ගබඩා සංකීර්ණය තුළින්  ඕනෑම නැවක් සඳහා තෙල් ලබාදීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර, තෙල් මෙටි‍්‍රක් ටොන් 80,000 ක් ගබඩා කර ගැනීමේ පහසුකම් ද පවති.

Rate this item
(0 votes)