May 17, 2024

තේ නිෂ්පාදනයේ සීඝ්‍ර වර්ධනයක් 

මෙරට තේ නිෂ්පාදනය අපේ‍්‍රල් මාසයට සාපේක්ෂ ව මැයි මාසයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 

එය 2013 වසරට සාපේක්ෂ ව කිලෝග‍්‍රෑම් මිලියන 5.4 ක වර්ධනයක් බව ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය ප‍්‍රකාශ කරයි.

යහපත් කාලගුණ තත්ත්වය මෙන් ම වැඩ කරන කම්කරුවන්ගේ කාර්යක්ෂමතාවය මෙම තත්ත්වයට හේතු වී ඇත.

Rate this item
(0 votes)