May 16, 2024

චීන සංචාරයේ ආර්ථික වාසි..

ලක් රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විශේෂ දුත පිරිසක්  චීනයේ සංචාරයක නිරතවීම දෙරට අතර ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තහවුරු කර තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන් සංඛ්‍යාව සියයට 140කින් ඉහළ ගොස් ඇති බව ද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ චීන බලධාරීන්ට ප‍්‍රකාශ කර ඇත. සංචාරක, කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍ර රැසක නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී දෙරටේ නියෝජිතයන් එකඟතාවලට එළඹෙනු ඇති. 

Rate this item
(0 votes)