May 17, 2024

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමේ තවත් පියවරක්.

චීනයේ පැවැත්වෙන දකුණු ආසියානු අපනයනකරුවන්ගේ ප‍්‍රදර්ශනයට සහ එහි වැඩසටහන් වලට සහභාගිවීම සඳහා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප‍්‍රමුඛ දුත පිරිසක් චීනයට ළඟා වී සිටි.

එම කණ්ඩායමට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් ද ඇතුළත්. තේ, මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයන්හි නව ආයෝජන ශ‍්‍රී ලංකාවට ලබා  ගැනීම පිළිබඳව මෙහිදී ඔවුන් චීන ව්‍යාපාරික ප‍්‍රජාව සමඟ සාකච්ඡා කරනු ඇති.ඉදිරියේ දී චීනය සමග ආර්ථික සම්බන්ධතාවය වර්ධනය කරගැනීම මෙරට ප්‍රධාන අරමුණක් ද වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 16:27