May 17, 2024

"Leo Burnett Solutions" ආයතනයට කුසලානයක්

"Leo Burnett Solutions" නමැති ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ආයතනයට අන්තර්ජාතික ‘8 Ball’නමින් කුසලානයක් ජයග්‍රහණය කර තිබේ.

පැරීසියේ දී ලියෝ බර්නඩ් කාරක සභාවේ දී (GPC meeting) එම කුසලානය ජයග්‍රහණය කර ඇත.

GPC යනු සම්මාන උළෙලක් නොවන බවත් එය ගුණාත්මතාව මැන බැලීමේ වැඩසටහනක් බවත් නිර්මාණ අංශයේ ප්‍රධානියා මාර්ක් ටසල් (Mark Tutssel) සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 June 2014 13:50