May 17, 2024

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඉහළට

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අමෙරිකානු ඩොලර් කෝටි 170 ක අදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ ගණන දහතුන් ලක්ෂයකට ආසන්න විය.

මෙම වසරේද පසුගිය අප්‍රේල් මාසයේ පමණක් සංචාරක පැමිණිම 39% කින් ඉහළ ගොස් තිබූ අතර 2016 වන විට සංචාරකයින් විසිපන් ලක්ෂයක් දිවයිනට ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ.

Rate this item
(0 votes)