එලෙස අත්සන් කර ඇත්තේ කොළඹ වරාය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පවතින පෙරදිග කන්ටේනර් ජාලය දියුණු කිරීමේ අරමුණින් ය.
කොරියාවේ පිහිටි ප්‍රසිද්ධ යටිතල ව්‍යුහ සැපයීම් ආයතනයක්වන Hyndai Engineering and Construction Co. Ltd සමාගම විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.