May 17, 2024

ලුණුගම්වෙහෙර ගොවි ජනතාවට කෘෂි උපකරණ

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විමධ්‍යගත අරමුදලේ මුදලින් ලුණුගම්වෙහෙර ගොවි ජනතාව සදහා කෘෂි උපකරණ බෙදා දීම පසුගිය දා සිදුකෙරිණි.

ලුණුගම්වෙහර කුඩා ගම්මාන හතකදී මෙම කෘෂි උපකරණ බෙදා දීම උත්සවය පැවැත්වු‍ණේ නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවේදී ස්වං රැකියාලාභින් හට යතුරු පැදි ලබා දීමද සිදුකෙරුණි

 

ජායාරූප - ශ‍්‍රීනාත් ප‍්‍රභාෂ්වර

Rate this item
(0 votes)