May 17, 2024

කරදන පාලමේ ඉදිකිරීම් මේ වසරේ අවසන් 

දැයට කිරුළ 2014 අබිමංගල ව්‍යාපෘතිය ලෙස ආරම්භ කළ වයඹ, සබරගමුව පළාත් යා කරන පොල්ගහවෙල කරදන පාලමේ ඉදිකිරීම් 2014 වසර අවසන් වනවිට නිම කිරීමට හැකි බව වාර්තා වේ.

රුපියල් මිලියන 250ක මුදලක් ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

එහි පවතින පාලම ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද්දක්වන අතර එම පාලම වසර 100 කට වඩා පැරණි ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 May 2014 15:50