May 17, 2024

උඩප්පුව සෙලාන් බැංකු ඒකකය ශාඛාවක් බවට

සෙලාන්, උඩප්පුව බැංකු ඒකකය (කොට්ඨාශ අංක 06, කෙලින් වීදිය, උඩප්පුව) පසුගිය දා ශාඛාවක් ලෙස උසස් කර තිබේ.

උඩප්පුව සහ ඒ අවට ගනුදෙනුකාර පුද්ගලයින් හට වැඩි පහසුකම්වලින් යුත් කාර්යක්ෂ් ම සේවාවක් ලබාදීම සඳහා එම බැංකු ඒකකය ශාඛාවක් ලෙස උසස් කර ඇත.

Rate this item
(0 votes)