May 17, 2024

ශ්‍රී ලංකාව සහ බෙලරූස් අතර වෙළෙඳ කමිටුවක්

ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික ආර්ථික සහ වෙළෙඳ කමිටුවක් පිහිටුවීමට දෙරටේ අවධානය යොමු ව ඇත.

2014 වසරේ සිට එම කමිටුව ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.

ඉකුත් වසර 03 ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය අතර පැවති වෙළෙඳ ගනුදෙනු ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීමේ අරමුණත් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

Rate this item
(0 votes)