May 17, 2024

ණය පොලී අනුපාතය පහළට

ශ්‍රී ලංකාවේ බැංකු ණය පොලී අනුපාතය 14% දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි

ඒ හරහා බැංකු සහ සමාගම් දිගු කාලීන ආයෝජන සඳහා දක්වන උනන්දුව ඉහළ යන බවත් බැංකු ලබාදෙන ණය ඉහළ යෑමේ ප්‍රවණතාව මෙන් ම සමාගම් ලබා ගන්නා ණය ප්‍රමාණය ද වැඩිවනුබ ඇයැයි මහ බැංකුව පෙන්වා දේ.

Rate this item
(0 votes)