May 17, 2024

තරුණයින්ට The Wedding Palette

විවාහයට සූදාන්ම්වන දිවයින පුරා විසිර සිටින තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් එමරල්ඩ් වෙතින් The Wedding Palette නමින් විලාසිතා එකතුවක් හඳුන්වා දී තිබේ.

තාරුණ්‍යයේ වැඩි ම ජනප්‍රියත්වයක් උසුලන වර්ණ සහ මෝස්තර නව්‍යකරණයට ලක් කර එම විලාසිතා එකතුව නිර්මාණය කර ඇත.

Rate this item
(0 votes)