May 17, 2024

ඇම්බැසඩර් ආයේ නෑ 

ඉල්ලුම අඩුවීම සහ මුල්‍ය අර්බුද හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ මුල් ම මෝටර් රථයවන ඇම්බැසඩර් මෝටර් රථ නිෂ්පාදනය නතර කර ඇතැයි වාර්තා වේ.

කල්කටා නගරයෙන් පිටත පිහිටි එම රථ වාහන නිෂ්පාදන අංගණය වසා දැමීමට තීරණය කළ බව එම මෝටර් රථ නිෂ්පාදනය කරන හින්දුස්ථානි මෝටර්ස් සමාගම සඳහන් කරයි.

2014 මූල්‍ය වර්ෂය සඳහා එම සමාගම මෙතෙක් මෝටර් රථ 2,200 ක් පමණක් අලෙවි කර තිබේ.

Rate this item
(0 votes)