විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.
මෙම අවස්ථාවට හයිඩ්‍රෝ ඒෂියා සම්මන්ත්‍රණයේ අධ්‍යක්ෂිකා Alison Bartle මහත්මියද සහභාගී වීමට නියමිතය.