May 05, 2024

පාඩු නිසා විකුණයි

කොස්මොපොලිටන් ඔෆ් ලාස් වේගාස් නමැති කැසිනෝ එක (Cosmopolitan of Las Vegas casino) ඩච් බැංකුව (Deutsche Bank) බ්ලැක්ස්ටෝන් (Blackstone) සමාගමට විකුණා ඇත.

ලාභයක් උපයා ගැනීමට නොහැකිවීමෙන් එය විකුණා ඇතැයි වාර්තා වේ.

එය ඩොලර් බිලියන 1.7 කට එය විකුණා තිබේ.

Rate this item
(0 votes)