May 06, 2024

මිලියන භාගයක් ශ්‍රී ලංකාවට  

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදේශිකයින්ගේ පැමිණීම අප්‍රේල් මාසය වනවිට මිලියන භාගය ඉක්මවා ඇතැයි චයිනීස් ට්‍රැවලර්ස්  (Chinese travelers) ආයතනයේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 39.5% කි.

2013 වසරට සාපේක්ෂ ව එය  27.6% ක වර්ධනයකි.

Rate this item
(0 votes)