May 07, 2024

සංචාරක ව්‍යාපාරයට ආයුර්වේදය පෙරමුණට

ආයුර්වේදය මුල්කරගෙන ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කටයුතු කරන බව ජපානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය අරයි හිරෝයුකි මහතා ප‍්‍රකාශ කරයි. 

ආසියාවේ වෙනත් රටවල දක්නට නොලැබෙන සම්පත් රැසක් ශ‍්‍රී ලංකා තුළ දක්නට ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක‍්‍රමය ජපන් ජනතාව අතර ඉතා ජනප‍්‍රිය බවත් හෙතෙම කියා සිටියේය. 

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.

Rate this item
(0 votes)