May 07, 2024

ටයිගර් එයාවේස් පාඩු ලබයි

සිංගප්පූරුවේ ගුවන් සමාගමක්වන ටයිගර් එයාවේස් (Tiger Airways) ගුවන් සමාගම සිය මාසික ආදායමෙන් 08% කින් පාඩු ලබා ඇතැයි වාර්තා වේ.‍

එම පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 96 ක් වේ.

එම පාඩුව සිංගප්පූරු ගුවන් සමාගමේ සිංගප්පූරු සත 40 දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

එම සමාගම 2013 වසරේ දී ද මෙම කාලය වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 15 ක පමණ පාඩුවක් ලබා ඇත.

Rate this item
(0 votes)