May 07, 2024

වාහන ගෙන්වීමේ වියදම පහළට

2013 වසරේ දී වාහන සහ වාහන අමතර කොටස් 75% ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

ඒ අනුව වාහන ගෙන්වීමේ සම්පූර්ණ වියදමින් 17% ක් පහළ ගොස් ඇති බව ලංකා වානිජ මණ්ඩලය පවසයි.

ඩීසල් ත්‍රිරෝද රථ, මගී ප්‍රවාහන රථ යතුරු පැදිවල තත්ත්වය සහ මිල පහළ ගොස් ඇත.

එහෙත් ක්රේන් ලොර් සහ පා පැදි මිල ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)