May 07, 2024

හම්බන්තොට ලොකු ළූණු වගා කෙරේ  

දිස්ති‍්‍රක් 04 ක් තුළ මේ දිනවල දේශීය ලොකු ළූණු වගා කිරීමට තීරණය කර ඇත.

මාතලේ, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ති‍්‍රක්වල මීට පෙර ලොකු ළූණු වගා කළ ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ලොකු ළූණු වගාව ආරම්භ කර තිබේ.

මහවැලි කලාපවල ලොකු ළූණු වගා කිරීමට බිම් ප‍්‍රමාණය මෙවර 50% දක්වා සීමා කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)